බාජු ලෑල්ල (Barge board)
  දෙපල වහලයක ගේබල්නෙත්ති කෙළවරෙහි මුදුන් යටලීය, අට්ටවාලය, බිත්ති යටලීය හරහා අගුව දක්වා සවි කෙරෙන අඩු ගනකමැැති දැව පුවරුව බාජු වඩිම්බුව යි. එමගින් ගේබල් බිත්තිය කෙළවරේ යොදා ඇති පරාල ද ආවරණය වේ.

වර්තමානයේ මෙය විවිධ මෝස්තරවලින් නිර්මාණය කෙරේ. මේ සඳහා ද වඩිම්බු ලෑලිවලට භාවිත කළ ද්‍රව්‍ය ම භාවිත කෙරේ. හරස්කඩ මිනුම වඩිම්බු ලෑල්ලේ මිනුම්වලට සමාන වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017