රීප්ප (Reepers)
  සෙවිලි ද්‍රව්‍ය රඳවා තබා ගනු පිණිස පරාල මත සවිකරන තිරස් දැව අවයවය රීප්ප නම් වේ. රීප්ප දෙකක් අතර මැදින් මැද දුර (Gauge) මානය/මිම්ම නමින් හැඳින්වේ. සෙවිලි ද්‍රව්‍ය අනුව භාවිත කළ යුතු රීප්පවල හරස්කඩ හා මිම්ම ආසන්න ලෙස පහත සඳහන් වේ.

මෙම දැව අවයව සඳහා වර්තනයේ භාවිත කරන්නේ මේරුනු පොල් ලී අවයවයන් ය. එහි හරස්කඩ මිනුම් ඉහත මිනුම් හා තරමක් වෙනස් විය හැකි නමුත්, පොල් ලී ආතන්‍ය ප්‍රත්‍යාබලය ඉහළ දැව විශේෂයක් නිසා වඩාත් උචිත ය.
(c) Shilpa Sayura Foundation 2006-2017