ක්‍රි.ව. 664-673
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 09 යි)
දෙවෙනි දප්පුල රජුගෙන් පසු පළමුවැනි දාඨොපතිස්‌ස රජුගේ පුත් වූ දෙවෙනි දාඨොපතිස්‌ස අභිෂේක ලැබ නව අවුරුද්දක් රාජ්‍යය කෙළේය. මේ තෙම ධර්මිෂ්ඨ රජෙක්‌ව සිටියේය.