කාණු පරාල (Valley rafters)
වහල පෘෂ්ඨයන් දෙකක් එකිනෙක මුණ ගැසීමේ දී එම ස්ථානයේ නිර්මාණය වන බාහිර කෝණයේ අගය 180
0
නොඉක්මවා යන්නේ නම් එම ඡේදනය ඔස්සේ දිගු කරන ලද රේඛාව කාණුව නම් වේ. කාණුව ඔස්සේ ආනත ව දැව අවයව කාණු පරාලය යි. කාණු පරාලවල හරස්කඩ මිනුම් මූලප්පරාලවල මිනුමට සමාන වේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017