වහල පෘෂ්ඨයන් දෙකක් එකිනෙක මුණ ගැසීමේ දී එම ස්ථානයේ නිර්මාණය වන බාහිර කෝණයේ අගය 1800 නොඉක්මවා යන්නේ නම් එම ඡේදනය ඔස්සේ දිගු කරන ලද රේඛාව කාණුව නම් වේ. කාණුව ඔස්සේ ආනත ව දැව අවයව කාණු පරාලය යි. කාණු පරාලවල හරස්කඩ මිනුම් මූලප්පරාලවල මිනුමට සමාන වේ.


ශිල්ප 64