මූලප්පරාල (Hip rafters)
 

වහල පෘෂ්ඨයන් දෙකක් එකිනෙක මුණගැසීමේ දී එම ස්ථානයේ නිර්මාණය වන බාහිර කෝණයේ අගය 1800 ඉක්මවා යන්නේ නම් එම ඡේදනය ඔස්සේ දිගු කරන ලද රේඛාව නෙත්තිය නම් වේ. නෙත්ති දෙකකින් ආවරණය කෙරෙන වහල කොටස නෙත්ති කෙළවර නම් වේ. නෙත්තිය ඔස්සේ ආනතව යොදන දැව අවයවය නෙත්ති පරාලය යි. එහි හරස්කඩ මිනුම 175 mm × 50 mm හෝ 150 mm × 50 වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017