බිත්ති යටලීය (Wall plate)
 

වහලක් ඉදිකිරීමේ දී බිත්තිය මතුපිට, බිත්තියට සමාන්තර ව යොදන දැව කොටස බිත්ති යටලීය නම් වේ. වහලයේ බර, පරාල හරහා බිත්ති වෙත සම්ප්‍රේෂණය කරන්නේ බිත්ති යටලීය හරහා ය. මුදුන් යටලීයේ සිට අතුරු යටලීය හරහා අගුව දක්වා දිවෙන පරාල ඉලිප්පු මූට්ටුවක් (Birds mouth joint) යොදමින් බිත්ති යටලීය මත තැන්පත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017