රාමුව මත එය සම්පූර්ණයෙන් ම ආවරණය වන සේ එනම්, අගුව ද ඇතුළු ගොඩනැගිල්ල ම ආවරණය වන සේ සෙවිලි කරන හෝ සවි කරන හෝ එළන ද්‍රව්‍ය වැස්ම යි. උදාහරණ ලෙස උළු වර්ග, තහඩු වර්ග වැනි නිෂ්පාදිත ද්‍රව්‍යය ද පොල් අතු, තල් අතු, පිදුරු වැනි ස්වභාවික ද්‍රව්‍ය ද යොදා ගනු ලබයි.