ඉහත තත්ත්වය මගහරවා ගැනීමට එකට බද්ධ කළ දැව පටි හෝ කෝණ වානේවලින් නිර්මාණය කළ රාමු, භාවිත කළ හැකි ය. මෙම රාමු කාප්ප ලෙස හැඳින්වේ. කාප්ප භාවිතයේ දී වහලයේ භාරය සියලු අවයව වෙත බෙදී යන නිසා එක් එක් අවයවය මත ක්‍රියා කරනුයේ අඩු භාරයකි.
එබැවින් කාප්ප සඳහා අඩු හරස්කඩකින් යුතු අවයව භාවිත කළ හැකි ය. බාහිර බලයකින් හැඩය වෙනස් කළ නොහැකි මූලික ජ්‍යාමිතික හැඩය ත්‍රිකෝණ වන නිසා නිතරම කාප්ප ත්‍රිකෝණාකාර හැඩයෙන් නිමවයි. අතුරු යට ලී රැඳවීම සඳහා කාප්ප ආධාර වේ. යටලී මත සවි සවි කරන පරාල කාප්ප දෙකක් 3000-4500 mm අතර පරතරය තුළ පිහිටුවයි. එමෙන් ම මෙම විශාල භාරයක් බිත්ති මත යෙදීම අවාසිදායක තත්ත්වයකි.