වහලේ පරායනය වැඩිවත් ම අතුරු යටලී යුගලයක් යොදා ගන්නට සිදුවේ. පරායනය තව තවත් වැඩි වන්නේ නම් අතුරු යට ලී යුගල දෙකක් හෝ තුනක් හෝ යෙදීමට වුව ද සිදුවේ. මෙවැනි වහල අට්ටවාල වහල ලෙස හඳුන්වයි.
මෙවැනි අට්ටවාල වහලවල, අට්ටවාල (Purlins) රැඳවීමට බාල්ක හා කුරුපා (Post) ද කිහිපයක් යෙදීමට සිදුවන අතර එම ඉදිකිරීම ආර්ථික අතින් අවාසිදායක වේ.