හැටුම් සැලැස්ම අනුව (According to structural plan)
 මේ අනුව දෙපල වහල නිර්මාණයට අනුව මෙලෙස වර්ග කළ හැකි ය.

යුග්ම වහල - Couple roof
පියවූ යුගල වහල - Close roof
කර තලාඳ වහල - Collar roof
අට්ටවාල වහල - Purlin roof
කාප්ප වහල - Trussed roof
(c) Shilpa Sayura Foundation 2006-2017