පැතලි වහලය (Flat roof)
ගෙබිමක් සේ පැතලි වූ ද, තිරසට අංශක 10 ට වඩා අඩු ආනතියක් ඇති වහළ පැතලි වහල ලෙස හඳුන්වයි. කොන්ක්‍රීට්, දැව හා තාරවලින් (ඇස්ෆල්ට්) නිර්මාණය කර ගත හැකි ය.
සුළං ප්‍රතිරෝධයක් බල නොපායි. පැතලි වහලය ගෙබිමක් සේ ප්‍රයෝජනයට ගත හැකි ය. නාගරික ප්‍රදේශවල ඉදි කරන නිවාසවල පැතලි වහල (roof top slab) බහුලව දක්නට ලැබෙන්නේ ඉඩකඩ පිළිබඳ ගැටලුකාරි තත්ත්වයන් නිසා ය.