වහල වරිගීකරණය (Classification of Roofs)
 

ගොඩනැගිලි සඳහා විවිධාකාර ව වහල නිර්මාණය කෙරේ. බාහිර හැඩය අනුව, පරායනය අනුව හා හැටුම් සැලැස්ම අනුව මූලික වශයෙන් වහල ප්‍රධාන වර්ග තුනකට වෙන් කළ හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017