සූර්ය රශ්මිය, වර්ෂාව හා සුළඟ වැනි පාරිසරික සාධකවලින් අභ්‍යයන්තර පරිසරය සිදුසු ලෙස ආරක්ෂා කර ගැනීමට වහල උපකාරි වේ. මීට අමතර ව සොර සතුරු උවදුරු අවම කොට ආරක්ෂාව තහවුරු කිරීම මෙන් ම බිත්තිවල ස්ථායිතාව ඇති කොට ශක්තිමත් ආවරණයක් ලබා දීම ද මින් ඉටු කෙරේ.
එසේ ම නිවැසියන් සඳහා සුදුසු සෞඛ්‍යය සම්පන්න පරිසරයක් ලබා දීම පිණිස අමතර ශබ්ද අවම කිරීම, පිරිසිදු වාතාශ්‍රයට ඉඩදීම, තාප පරිවරණය සඳහා උදව් දීම ආදි කරුණු වහල මගින් අපේක්ෂා කෙරේ.
එසේ ම නිවැසියන් සඳහා සුදුසු සෞඛ්‍යය සම්පන්න පරිසරයක් ලබා දීම පිණිස අමතර ශබ්ද අවම කිරීම, පිරිසිදු වාතාශ්‍රයට ඉඩදීම, තාප පරිවරණය සඳහා උදව් දීම ආදි කරුණු වහල මගින් අපේක්ෂා කෙරේ.