අත්තිවාරමෙන් ඉහළට එසවුණු බිත්ති, කොන්ක්‍රීට් කුලුනු හා වානේ හරස්කඩ මත වහල සවි කෙරේ. එමගින් ගොඩනැගිල්ලට දෘඨතාවක් මෙන් ම ස්ථායීතාවක් ද ලැබේ. බාහිර හා අභ්‍යන්තර බිත්ති එකිනෙක බැඳ තබා ගැනීමේ දී තිරස් බලයන්ට ඔරොත්තු දීමේ හැකියාව ද වහල මඟින් ඉටු වන තවත් කාර්යයකි.