ආකර්ෂණිය පෙනුම (Attractive appearance)
  දේශගුණික සාධකයන්ට ගැළපෙන සේ, ගොඩනැගිල්ලේ පිහිටීමට මෙන් ම ස්වභාවයට ද උචිත විවිධ නව නිෂ්පාදන තෝරා ගනිමින්, වර්තමාන ගෘහ නිර්මාණ ශිල්පීහු සෞන්දර්යාත්මක අගය ඉස්මතු වන සේ වහල පිරිමැවුම් කරන්නට කටයුතු කරති. එමගින් ගොඩනැගිල්ලේ වටිනාකම ඉහළ යෑම ද අතිරේක වාසියක් සේ දැක්විය හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017