වර්ෂාව, දැඩි සූර්ය රශ්මිය හා සුළං වැනි ස්වභාවික බලපෑම්වලින් ගොඩනැගිල්ලේ විවිධ අවයව හානියට පත් වේ. සවි කර ඇති දොර ජනේල, බිත්ති කපරාරුව, තීන්ත ආලේපන හා ගෙබිම වැනි විවිධ කොටස් විනාශ වී යෑම මෙන් ම ගෝඩනැගිල්ල තුළ ඇති ගෘහ භාණ්ඩ ඇතුළු අනෙකුත් දේපළවලට හානි පැමිණීම, සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීම මේ අතර ප්‍රධාන තැනක් ගනී.