වහලයකින් ගොඩනැගිල්ලකට ලැබෙන ප්‍රයෝජන
  * ගොඩනැගිල්ලේ ආරක්ෂාව (Safety) ලබා දීම.

* ආකර්ෂණීය පෙනුම (Attractive ) ලබා දීම.

* දෘඨතාව (Rigidity) ලබා දීම.

* සුදුසු අභ්‍යයන්තර පරිසරයක් (Internal environment) ඇති කරලීම.

                              ගොඩනැගිල්ලකට පියස්සෙන් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජනයන් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017