වහලය (Roof)
 

වහලය හෙවත් පියස්ස ඕනෑ ම ගොඩනැගිලි කොටසක ඉහළින් ම පිහිටි අවයවය වන අතර, ඉහළ සිට ගොඩනැගිල්ල දෙස බලන අයකුට පෙනෙන්නේ වහල පමණී. මෙමගින් ගොඩනැගිල්ලට මූලික ව ආවරණයක් හා ආරක්ෂාවක් සලසා දෙයි. එමෙන් ම ගොඩනැගිල්ලකට පෙනුම ලැබීමට වහලයේ නිර්මාණ ශෛලියේ සහාය ද ලැබෙයි. මේ කාර්යය පහසු කරලීමට විවිධ සෙවිලි ද්‍රව්‍ය සහ වහල අවයව වත්මන් වෙළෙඳපොලෙහි ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017