කැන්ටිලීවර (Cantilever) කොන්ක්‍රීටි සඳහා වැරගැන්වුම් යෙදීම
 කැන්ටිලීවර් කරන ලද කොන්ක්‍රීට් නිර්මාණයක් සඳහා වැරගැන්වුම් යෙදීම වඩා සංකීර්ණ ලෙස සැලකිය යුතු ය.

ජනේලයකට ඉහළින්කැ හිරු ආවරණය සඳහා යොදන ලද කොන්ක්‍රීට් පුවරුව, ආධාරක කුලුනුවලින් තොර නිවසක ප්‍රධාන දොරටුවට ඉහළින් යොදා ඇති හිරු ආවරණය සහ එක් කෙළවරක් පමණක් බිත්තිය තුලට ගිල්වූ තරප්පු පෙළක්,

කැන්ටිලීවර කොන්ක්‍රීට්වලින් කෙරෙන නිර්මාණ කිහිපයක් ලෙස හඳුන්වා දිය හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017