පුවරු සඳහා වරගැන්වුම් යෙදීමේ දී ආතතික ප්‍රත්‍යාබල හා සම්පීඩන ප්‍රත්‍යාබල පිළිබඳ ව සැලකිය යුත්තේ බාල්කයක දී ආකාරයට ම ය. පුවරුවල වර්ගඵලය වැඩි වීමත් ගනකම අඩු වීමත් හේතුවෙන් එහි ඇති වන ව්‍යාකෘති ප්‍රත්‍යාබලවලට ඔරොත්තු දීමේ හැකියාව කොන්ක්‍රිට් සතු ය. එනම් කොන්ක්‍රීට් සතු ව්‍යාකෘති ප්‍රත්‍යාබලය ඉක්ම වූ ව්‍යාකෘති ප්‍රත්‍යාබල පුවරුවල ඇති නොවේ. පුවරු සඳහා ආතතික වැරගැන්වුම් පමණක් ප්‍රමාණවත් වන්නේ මේ නිසා ය.
මෙහි දී තටිටුවේ කෙටි පරායනයේ දිශාවට ප්‍රධාන වැරගැන්වුම් යොදන අතර දිග පරායනය දිශාවට විහිදුම් වැරගැන්වුම් යොදයි. ප්‍රථමයෙන් කෙටි පරායනය දිශාවට ප්‍රධාන වැරගැන්වුම් යොදා ඊට උඩින් දිග පරායනය දිශාවට විහිදුම් වැරගැන්වුම් යොදනු ලබයි.