කම්පක ඒකකයන් (Vibrating tables) එකක් හෝ කිහිපයක් නැංවූ පැතිලි තිරස් තහඩුවක් හෝ තලාදයකින් මෙය සමන්විත ය. මෙම වර්ගය භාවිත කරන්නේ පාලම් හා බැමි, වේල් (Dams), රැඳවුම් බිත්ති වැනි නිර්මිතයන් සඳහා ය.
පෙවුම් කම්පකයක් මගින් ඉතා පහසුවෙන් කොන්ක්‍රීට් තිරස් අතට තල්ලු කිරීමට හැකි ය. මෙහි දී ද්‍රව්‍යයන් විසංගමනයට (Segregation) භාජනය වන නිසා මෙසේ නොකිරීමට ඔවුන්ට උපදෙස් දිය යුතු ය. වැරගැන්වුම් අසලට කම්පකයන් යෙදීම ද නුසුදුසු වන්නේ වැරගැන්වීම් විස්ථාපනය වීමට ඉඩ ඇති නිසා ය.
අලුත් හා පරණ එළීම් අතර ශක්තිමත් බැඳීමක් (Sound bond) පිණිස මූට්ටු අතර ඇති වන සිමෙන්ති හා වැලිවලින් සෑදෙන උඩුමන්ඩි (Laitance) ඉවත් කළ යුතු ය. එසේ ම උෂ්ණත්වය වෙනස් වීම නිසා සිදුවන ප්රසාරණයට ඉඩ දීම පිණිස ප්‍රසාරණ මූට්ටු (Expansion joints) ඇති කළ යුතු ය.