බාහිර/හැඩයම් කම්පකයක් (External/Form vibrators) මගින් කොන්ක්‍රීට් සුසංහසනය කිරීම
 

ඉස්කුරුප්පුව, දඬු අඩු (Screw vices) හෝ කලම්ප (Clamps) ආධාරයෙන් මෙම කම්පකයන් හැඩයම්වලට ඈඳා ඇත. මෙමගින් මිනිත්තුවට වාර 9000 කම්පකයන් සම්ප්‍රේෂණය කරන අතර, එමගින් කොන්ක්‍රීට් සංඝාටනය (Consolidation) වේ. පෙරසවි ඒකක සංඝාටනය කිරීම සඳහා භාවිත කරන කම්පන මේස හැඩයම් කම්පකයන් සඳහා උදාහරණයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017