හැඩයම් තුළ කොන්ක්‍රීට් තැන්පත් කිරීමේ දී ඒ තුළ වායු කුහර ඇති විය හැකි ය. කුහර ඇති වීමෙන් කොන්ක්‍රීටයේ ඝනත්වය අඩු වන නිසා ශක්තිය ද අඩු වේ. කොන්ක්‍රීට් භාවිතයේ දී ඒ තුළ වූ වායු කුහර ඉවත් කිරීමේ ක්‍රියාවලිය සුසංහසනය ලෙස හැඳින්වේ.
ජලය යට කරන කොන්ක්‍රීට් නිර්මාණවල දී හැර, අන් සෑම අවස්ථාවක දී ම පහත සඳහන් ක්‍රමවලින් සංඝාටනය (Consolidation) කිරීමෙන් කොන්ක්‍රීටයේ වායු කුහර ඉවත් කොට වැඩි ඝනත්වයෙන් යුත් කොන්ක්‍රීටයක් තනා ගත යුතු ය.
* කෙටීම (Tamping)
* කුරුලෑම (Rodding)
* ඉස්කෝප්පයකින් කෙටීම (Spading)