කොන්ක්‍රීට්වල ශක්තිය නිවැරදි ව ලබා ගැනීම සඳහා ද්‍රව්‍ය මැනීම, කොන්ක්‍රීට් නිවැරදි අනුපාතයට මිශ්‍ර කිරීම, ප්‍රනාවනය, තැන්පත් කිරීම හා පදම් කිරීම නිසි පරිදි කළ යුතු වේ.
ඝනමීටර එකක කොන්ක්‍රීට් පරිමාවක් සහිත හැඩයක් සඳහා සකස් කළ යුතු කොන්ක්‍රීට් පරිමාව සෙ.මී. 1.5 කි. එයට හේතුව සිමෙන්ති හා සියුම් සමාහාරය අන්තර්ගත බදාමය 50% කින් හැකිලීම ය.