කොන්ක්‍රීට් මිශ්‍රණ සඳහා සම්මත අනුපාත (Ratio of Ingredients in concrete)
  නාමික අනුපාතය පිළිවෙළින් දක්වා ඇත්තේ සිමෙන්ති, සියුම් සමාහාර හා මෙටල්වල පරිමා අනුපාතයන් ය. යොදාගනු ලබන ඕනෑම අනුපාතයක පොදු ලක්ෂණයක් වන්නේ සියුම් සමාහාර හා රළු සමාහාර (මෙටල්) අතර අනුපාතය 1:2 වීම යි.


(c) Shilpa Sayura Foundation 2006-2017