නිර්මාණය කරනු ලබන මිශ්‍රණ (Designed mixes)
 

මෙහි දී ඉදිකිරීමක අඩංගු වන කොන්ක්‍රීට් ශ්‍රේණිය පළමු ව ප්‍රකාශ කෙරේ. කොන්ක්‍රීට් ශ්‍රේණිය මගින් ප්‍රකාශ වන්නේ දින 28ක දී කොන්ක්‍රීට් සතු සම්පීඩන ප්‍රත්‍යාබලය යි. ඒ අනුව අදාළ ප්‍රත්‍යාබලය ලබා ගැනීම සඳහා මිශ්‍ර කළ යුතු සංඝටකවල අනුපාත පරීක්ෂණ මගින් සොයා ගෙන ලබා දී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017