සම්මත මිශ්‍රණ (Standard mixes)
 

මෙම ක්‍රමයේ දී බර අනුව සම්මත මිශ්‍රණ දක්වනු ලබයි. එනම් එක් එක් කොන්ක්‍රීට් ශ්‍රේණියක ඒකක බරක් නිෂ්පාදනය සඳහා මිශ්‍ර කළ යුතු සිමෙන්තිවල බරත් සමාහාරවල (පිළිවෙළින් සියුම් සමාහාර හා රළු සමාහාරවල) බරත් වෙන් වෙන්ව දක්වා ඇත. ඒ අනුව කොන්ක්‍රීට්වල මිශ්‍රණය කුමක්දැයි නිර්ණය කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017