ඉදිකිරීම් සඳහා භාවිත කරන මිශ්‍රණ අනුපාත විවිධ ය. මෙම අනුපාත අනුව ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ දී බර අනුව හෝ පරිමාව අනුව හෝ මිශ්‍ර කෙරේ. කුඩා පරිමාණයේ ඉදිකිරීම් සඳහා පරිමා අනුව සංඝටක මිශ්‍ර කෙරේ. මෙහි දී නිවැරදි ව ද්‍රව්‍ය මැනීම සඳහා ආමානා පෙට්ටි (Gauge-box) භාවිත කරයි.
සිමෙන්ති මැනීම සඳහා මෙම පෙට්ටියේ අශ්‍යන්තර මිනුම් දිග 400 mm, පළල 350 mm හා ගැඹුර 290 mm වේ. ICTAD පිරිවිතර අනුව සමාහාර මැනීම සඳහා යොදා ගන්නා මැනුම් පෙට්ටියේ අභ්‍යන්තර මිනුම් 400 mm × 350 mm × 250 mm වේ.
සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් මිශ්රනයක අනුපාතයන් තීරණය කිරීමේ ක්‍රම තුනකි.
* නාමික මිශ්‍රණ (Nominal mixes)
* සම්මත මිශ්‍රණ (Standard mixes)
* නිර්මාණය කරනු ලබන මිශ්‍රණ (Designed mixes)