කොන්ක්‍රීට් සඳහා භාවිත කළ යුත්තේ ලවණවලින් තොර ජලය යි. SLS 522:1981 - එනම් බීමට සුදුසු ජලය යි.
කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමට භාවිත ජලය මගින් කොන්ක්‍රීටය තුළ ඉටු කරන කාර්යයන්,
* සිමෙන්ති සජලිකරණය (Hydration) සඳහා රසායනික ව දායක වීම.
* කොන්ක්‍රීට් සුසංහසනය (Compaction)
* කොන්ක්‍රීටය තුළ වූ වායුව ඉවත් කිරීමේ දී සිමෙන්ති හා සමාහාර අතර ස්නේහකයක් (Lubricant) ලෙස ක්‍රියා කිරීම.
* කොන්ක්‍රීට් සවිවීම.
කොන්ක්‍රීට් සවි වන්නේ ජලය සමඟ සිදු වන ජලීකරණ ප්‍රතික්‍රියා හේතුවෙනි. මේ නිසා කොන්ක්‍රීට් සවි වීම සඳහා ජලය අත්‍යවශ්‍ය වේ.