සියුම් සමාහාර ලෙස යොදා ගන්නා ද්‍රව්‍ය මිලිමීටර 4.8 වූ දැලකින් සම්පූර්ණයෙන් හැලිය හැකි විය යුතු ය. ඒවා කෝණාකාර හැඩයෙන් යුක්ත විය යුතු අතර ගෝලාකාර නොවිය යුතු ය. පස්, රොඩු, මඩ, දූවිලි, ශාඛමය හා සත්ත්වමය ද්‍රව්‍යයන්ගෙන් තොර විය යුතු ය.
කොන්ක්‍රීට්වල ශක්තිය හා කල් පැවැත්ම වැනි ගුණාංගවලට එරෙහි වන හා වැරගැන්වුම්වලට හානි කෙරෙන කිසිදු රසායනිකයක් අන්තර්ගත නොවිය යුතු ය. කොන්ක්‍රීට් සඳහා සියුම් සමාහර (Fine aggregate) ලෙස ශ්‍රී ලංකාවේ බහුල ව භාවිත කෙරෙන්නේ ගංඟා, ඇල දොළවල වැලි ය. එසේ වුව ද වැලි වෙනුවට විකල්ප ද්‍රව්‍යයක් ලෙස ගල් කුසු භාවිතය ද දැකිය හැකි ය.