ට්රයිකැල්සියම් ඇලුමිනේට් - 3 CaO . AI2 O3 (C3A)
ට්රයිකැල්සියම් සිලිකේට් - 3 CaO . SiO2 (C3S)
ඩයිකැල්සියම් සිලිකේට් - 2 CaO . SiO2 (C2S)
ටෙට්රා කැල්සියම් ඇලුමිනෝ ෆෙරයිට් - 4 CaO . AI2 O3 . Fe2O3 (C4AF)
මෙහි C,A,S,F යන සංකේත මඟින් පිළිවෙළින් නිරූපණය කරන්නේ CaO, AI2O3, SiO2, Fe2 O3 යන සංයෝග වේ.
C3A සංයෝගය ජලය කෙරෙහි දැඩි සංවේදිතාවක් (Sensitivity) ජලකාමි බවක් දක්වයි.
එහෙත් C4AF ජලභීතක වේ.