බැදුම් ද්‍රව්‍ය (Matrix)
 කොන්ක්‍රිටයේ වෙන් වෙන් ව පිහිටි ද්‍රව්‍ය අතර බැඳීමක් ඇති කරන්නේ බැඳුම් ද්‍රව්‍ය මගිනි. මේ සඳහා බහුල ව භාවිත කෙරෙන් බැඳුම් ද්‍රව්‍ය නම් සාමාන්‍යය පෝට්ලන්ඩ් සිමෙන්ති ය. අළුත් ම සිමෙන්ති මේ සඳහා යොදා ගැනේ.

සිමෙන්ති ගබඩා කිරීමේ දී එක මත එක තැබිය හැකි උපරිම සිමෙන්ති මළු සංඛ්‍යාව 10කි. ආර්ද්‍රතාව ඉහළ පරිසර තත්ත්වයක දී මෙලෙස එක මත එක තැබිය යුතු උපරිම සංඛ්‍යාව මළු අටකි.
(c) Shilpa Sayura Foundation 2006-2017