කොන්ක්‍රීට්වල ගුණාංග (Properties of Concrete)
 * දැඩි බව (Hard)
* ශක්තිමත් බව (Strength)
* කල් පැවැත්ම (Durability)
* ඝනත්වය (Density)
* අසවිවර බව (Non porous)
* ගිනි නොගැනීම (Fire resistance)
* ආර්ථික අතින් වාසිදායක බව (Economical) (සැකසුරුවම්දායක)
* ජල රෝධනය (Water resistance)

උසස් තත්ත්වයේ කොන්ක්‍රීට්වල මෙම ගුණාංග තිබිය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017