පෙනුම හා අනෙකුත් නිරීක්ෂණවලින් කල්පැවැත්ම පිළිබඳ ව නිගමනයකට එළඹිය නොහැකි ය. එසේම අම්ල පරික්ෂාව (තනුක HCI භාවිතය) (Acid Test) මගින් ද වැදගත් තීරණයකට එලඹිය හැකි වේ.
තද බව/දැඩියාව (Hardness)
කුඩා දුනු පිහියකින් (Pen Knife) සීරීමෙන් තද බව නිරීක්ෂණය කළ හැකි ය.
තද බව/දැඩියාව (Hardness)
කුඩා දුනු පිහියකින් (Pen Knife) සීරීමෙන් තද බව නිරීක්ෂණය කළ හැකි ය.