ජල අවශෝෂණය (Water absorption)
 

හොඳ කළු ගලක් පැය 24ක කාලයක් ජලයේ ගිල්වා තැබූ විට උරාගත යුතු ජල ප්‍රමාණය එහි බරින් 5% නොඉක්මවිය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017