ගොඩනැගිලි ඉදිකිරීමට ගන්නා කළුගල් වල විශිෂ්ට ගුරුත්වය 2.7ට වඩා වැඩි විය යුතු ය. එවැනි කළ ගල්වලට අධිභාරයක් දරාගත හැකි ය.
උදාහරණයක් ලෙස කොන්ක්‍රීට් පිළියෙළ කර ගැනීම සඳහා භාවිත කොන්ක්‍රීට් ගල්වල විශිෂ්ට ගුරුත්වය 2.55 - 2.92 පරාසයක් තුළ පවතී.