ආශ්ලේෂ උළුවම (Ashlar masonry)
  300 mm - 450 mm ප්‍රමාණයෙන් යුත් කැපීම් හා හැඩගැන්වීම් ඉතා සැලකිල්ලෙන් කරන, ඉතා පටු බදාම මූට්ටුවලින් යුතු බැමි විශේෂය ආශ්ලේෂ උළුවම ලෙස හඳුන්වයි. මෙය අලංකාර නමුත් වියදම අධිකය.

(c) Shilpa Sayura Foundation 2006-2017