225 mmට වඩා ප්‍රමාණයෙන් අඩු, කැපීම් හෝ හැඩගැන්වීම් හෝ සම්පූර්ණයෙන් ම කර ඇති වැඩි ගණකමකින් යුත් බදාම මූට්ටුවලින් සමන්විත බැමි විශේෂය රළු ගල් උළුවම නමින් හැඳින්වේ. අත්තිවාරම්, රැඳවුම් බිත්ති මෙම උළුවම භාවිත අවස්ථා සඳහා උදාහරණ ලෙස දැක්විය හැකි ය.


ශිල්ප 64