බදාම රහිත ව ද රළුගල් බැමි බැඳිය හැකි ය. ලංකාවේ මධ්‍යම කඳුකරයේ පස සෝදා යෑම වැළැක්වීම සඳහා බෑවුම්වල ද, තම ඉඩම් සීමාවන් සලකුණු කරගැනීම සඳහා තාප්ප බැමි ලෙස ද බදාමයක් රහිත ව රළු ගල් බැමි සකසනු ලබයි.
කල් ගත වීම සමඟ බෑවුම්වල පස සෝදාවිත් බැම්මේ පහළ කොටස තුළ තැන්පත් වී බැමි බදාමයක් සේ සැකසේ. ගොඩනැගිලි අත්තිවාරම්, බිත්ති, මායිම් තාප්ප, රැඳවුම් බිත්ති, පාලම් හා බෝක්කු පැති බැමි වැනි ඉදිකිරීම්වල දී බහුල වශයෙන් භාවිත කරන ගොඩනැංවීමේ ඒකකයක් ලෙස රළුගල් හැඳින්විය හැකි ය.