චතුරස්‍රකාර ගල්
 

මේවා ද කන්ද උඩරට ප්‍රදේශයේ බහුල ව දක්නට ලැබේ. කුඩා මිටි පහරක් එල්ල කළ ද කැඩෙන්නේ චතුරස්‍රකාරව ය. චතුරස්‍රකාර හැඩය නිසා විසිතුරු රටා මැවෙන ඉදිකිරීම් සඳහා බහුල ව යොදා ගැනේ.

(c) Shilpa Sayura Foundation 2006-2017