කුඩුගල්
 

ප්‍රාදේශීය ව භාවිත කෙරෙන රළුගල් විශේෂයකි. එහෙත් ශක්තියෙන් අඩු ය. එහි වටේ කහ පාට වැනි වැලි මිශ්‍රණයක් ඇත. මිටියකින් තට්ටු කළ විට පහසුවෙන් කුඩු වෙන බැවින්, කුඩුගල් ලෙස හඳුන්වනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017