නිශ්චිත හැඩයකින් සහ ප්‍රමාණයකින් සම්මත කොට දැක්විය නොහැකි ස්වභාවයේ පවතින ගල්වලින් ඉදිකිරීම් ද්‍රව්‍යයක් වශයෙන් කඩා ගන්නා ගල්, රළුගල් වේ. කුඩුගල් සහ කළුගල් රළුගල්වලට නිදසුන් දෙකකි.