කුහර ඇතුළත් ව තිබීම නිසා ඵලදායි පරිමාව නොවෙනස් ව පවත්වා ගනිමින් ඝනත්වය අඩු වන සේ නිර්මාණය කර ඇත. බර නොදරන බිත්ති සඳහා මෙම ගල් භාවිත කෙරේ.
මෙම වර්ගයේ බ්ලොක්ගල් ද භාවිත කෙරෙන්නේ බඩගල් බැමි ආකාරයට ය. මෙම වර්ගයේ බ්ලොක් ගල් භාවිත කළ විට තාප හා ශබ්ද පරිචාරක සේ ක්‍රියා කරයි.