සිමෙන්ති බ්ලොක් ගල් වලට අමතර ව ඉදිකිරීම් ඒකක ලෙස කොන්ක්‍රීට් බ්ලොක් ගල් හා සැහැල්ලු කොන්ක්‍රීට් බ්ලොක් ගල් භාවිතය ද දැකිය හැකි ය. මෙම නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන සංඝටක ලෙස සිමෙන්ති, සියුම් සමහාරක (වැලි / ගල් කුඩු) හා ජලය දැක්විය හැකිය. ඇතැම් නිෂ්පාදකයෝ චිප් ගල් ද එකතු කරති.
බිලොක් ගල් ඒකක, ප්‍රමාණයෙන් විශාල නිසා බිත්තිවල සිදුවන පතිත වීම ගඩොල් බැම්මක සිදු වන පතිිතවීමට වඩා වැඩි ය. බිලොක් ගල් නිෂ්පාදනයේ දී SLS 855:1989 ට අනුකූලව නිපදවිය යුතු වේ.
පාලම් සහ බෝක්කු සඳහා කෙරෙන පොළොව යට ඉදිකිරීම් සඳහා ද රැදවුම් බිත්ති සඳහා ද බදාම රහිත ඉදිකිරීම් සඳහා ද රළු ගල් භාවිත කරනු ලැබේ.