බිත්තියක් හා සම්බන්ධතාවයක් නැති ව තනි ව පිහිටන නිසා තනි කුලුනු ලෙස හඳුන්වයි. මේවා විවිධ හරස්කඩවලින් යුක්ත ව සකසා ගනියි.
පළල සහිත තනි කුලුනක ඉදිරි ආරෝහණය
පළල සහිත තනි කුලුනක ඉදිරි ආරෝහණය
ගඩොල් 1 1/2 (මිලිමීටර 335) පළලැති තනි කුලුනේ සැලසුමේ අඛණ්ඩ සිරස් කුස්තුර ඝන තද ඉරිවලින් දක්වා ඇත. ගඩොල් ආකාරයට යෙදූ 3/4 ගඩොල් දෙකක් බැගින් එක වරියක් යොදා ඇත. ගඩොල් දෙකක් පළලැති (මිලිමීටර් 450) තනි කුලුනෙහි, සැලසුමේ දක්වා ඇති පරිදි ආනබාන්දු බාග සමඟ යොදා ගත යුතු ය.