ගඩොල් භාවිත කරමින් බර ඉසිලීම සඳහා හෝ දිගු හෝ උස බිත්තිවල ස්ථායිතාව හා ශක්තිමත් බව තහවුරු කිරීම පිණිස ඉදිකරන සහායක අවයව කුලුනු ලෙස හඳුන්වයි.
කුලුනු වර්ග දෙකකි. එනම්, 1. වෙන් කළ හෝ තනි හෝ කුලුනු (Detached or Isolated Piers) 2. යා කළ කුලුනු (Attached Piers)