බිත්තියකට 90%කට (සෘජුකෝණිව) වෙනත් බිත්තියක් මුණගැසෙන L හා T සන්ධි වන අතර සන්ධිය 90% ලෙස ඡේදනය වන විට (+) කුරුස/කතිර සන්ධි දැක්විය හැකි ය. බිත්තියකට බිත්තියක් සෘජුකෝණි නොවන කෝණවලින් සම්බන්ධ කළ යුතු අවස්ථාවල දී ද සන්ධි කළ යුතු සම්මත ක්‍රම ඇත.


ශිල්ප 64