ස්ථීර ඉදිකිරීම්වල දී සාමාන්‍ය ගඩොල් බැමි සඳහා 1:5 සිට 1:8 දක්වා වූ සිමෙන්ති වැලි බදාම උපයෝගි කර ගනියි. ඇතැම් ඉදිකිරීම්වල දී 1:3 - 1:5 දක්වා හුණු වැලි බදාමය උපයෝගි කර ගනියි.
තාවකාලික ඉදිකිරීම්වල දී හා ග්‍රාමීය මට්ටමේ ඉදිකිරීම්වල දී මැටි බදාම ද භාවිත කෙරේ. මෙහි දී මැටිවල අඩංගු වැලි ප්‍රතිශතය අනුව වැලි මිශ්‍ර කළ යුතු ය.