ෆ්ලෙමිෂ් බැමි ක්‍රමයේ වාසි අවාසි
  * කැබලි ගඩොල් සහ බඩගල් වැඩිපුර ඇති නිසා ඉංග්‍රීසි බැමි රටාවට වඩා ශක්තියෙන් දුර්වල ය.
* බිත්තියේ ඉදිරිපසින් විසිතුරු, සිත් ඇදගන්නා සුලු පෙනුමක් ලබා දෙයි.

තව ද, ෆ්ලෙමිෂ් බැමි, ඒකීය ෆ්ලෙමිෂ් බැමි (Single Flemish Bond) රටාව සහ ද්විතීය ෆ්ලෙමිෂ් බැමි (Double Flemish Bond) රටාව වශයෙන් වර්ග දෙකකට වෙන් කළ හැකි ය.

                      ඉදිරි පෙනුම
(c) Shilpa Sayura Foundation 2006-2017