බර දරන බිත්ති සඳහා මෙම බැමි ක්‍රමය යොදා ගන්නේ බැම්මේ පළල වැඩි නිසා භාරය ක්‍රියා කරන වර්ගඵලය වැඩි වීමෙන් ඉහළ ගඩොල් මත යෙදෙන භාරය ගඩොල් මත විසිර යෑම නිසා පහළට ක්‍රියා කරන පීඩනය අඩු කරන බැවිනි. මෙවැනි බැම්මක අවම පළල ගඩොළක දිග හෙවත් 220 mm කි.
අවශ්‍යතා මත මෙම බැම්මේ පළල ගඩොළේ දිගෙන් 1 1/2 යන ආදී ලෙස වැඩි කර ගත හැකි ය. මෙම බැමි ක්රමයේ විශේෂතා කිහිපයක් දැකිය හැකි ය.
* එකම බිත්තියේ එක් වරියක් බඩගල් ද, ඊළඟ වරිය ඔළුගල් ද වශයෙන් පිහිටන පරිදි ගඩොල් ඇතිරීම.
* ඔළුගල් වරියේ පළමු ඔළුගලට පසු ව ආන බාන්දුවක් යොදා ගැනීම.
* දික් බැම්මක අවසානය සිදු කරන අවස්ථාවල දී අවසාන ඔළුගලට පෙර ද ආන බාන්දුවක් යොදා ගැනීම.